ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් එළැඹෙන අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය පවසයි ...
නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් ...
හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ ...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඉලක්ක කර ගනිමින් වෙළෙඳ භාණ්ඩ සඳහා වන බදු ඉහළ නැංවීම පිළිබඳ අප්‍රසාදය පළ ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය ...
ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථා ලබාගැනීම හෝ රැකියා අවස්ථා අහිමි කරගැනීමේ වගකීම එරට වෙසෙන ශ්‍රී ලාංකික ...
එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීමට අවම වශයෙන් ලක්ෂ 20ක පමණ ...
පසුගිය 2024 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ ...
දරුකමට හදාවඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක ළමයෙකු වධ හිංසාවට ලක්කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු යුවළකට කොළඹ මහාධිකරණය අද (6) මරණීය දණ්ඩනය නියම කළේය ...
රුපියල් 5,880,000ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ ...
හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් හෙළි කළ කරුණු පිළිබඳ තමා කනගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ...
ගුවන්ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අවසන් ස්ථානයේ පසුවන්නේ දකුණු ආසියානු කලාපීය රටක් වන ඇෆ්ගනිස්තානයයි. 2024 වසරේදී නිකුත් වූ මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසු වූයේ 96 වැනි ස්ථානයේ යි. ඒ අනුව ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results